
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කහතුඩුවේදී පැහැරගත් 15 හැවිරිදි පිරිමි ළමයකු අතරමගදී බේරීමට සමත්ව ඇත.
සුදු වෑන් රථයකින් පැහැරගැගත් අදාළ දරුවා රත්නපුරයේදී වාහනයෙන් පැන ඇති බව වාර්තා වේ.
පුද්ගලයකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද දුරකථන ඇමතුමකට අනුව, වෑන් රථයකින් පැහැරගෙන ගොස් සිටි මෙම දරුවා රත්නපුර කැටන්දොල ප්රදේශයේ අවන්හලක් අසල සිටිනු දක්නට ලැබී ඇත.
මෙම තොරතුරු මත පදනම්ව, රාත්රී මුර සංචාරයේ යෙදී සිටි රත්නපුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් එම දරුවා තම භාරයට ගෙන ඇත.
පැහැරගැනීමට තැත් කළ කණ්ඩායම හඳුනාගැනීම සඳහා කහතුඩුව පොලිසිය සීසීටීවී දර්ශන විමර්ශනය කරමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart