
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආදායම් අවශ්‍යවුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කළ යුතු වන්නේ රටේ සියලු දේ සඳහා බදු පැනවීම නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ ඔස්සේ රටට ඇතිවන අහිතකර තත්වය පිළිබඳව ද ඔවුන් සැලකිලිමත් විය යුතු බවයි.
මෙරට සිටින තරුණ දක්ෂ ව්‍යවසායකයින් ඩිජිටල් වේදිකාව හරහා විදේශ මුදල් මෙරටට ගෙන්වා ගන්නා විට එම අංශය සඳහා සියයට 18 ක බද්දක් පැනවීම කිසිසේත් සාධාරණ නොවන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ සිදු කළ යුතු වන්නේ මෙරටට ආදායම් ලබා ගත හැකි මාර්ග අවහිර කිරිම නොවන බවයි.
රට තුළට මුදල් ගලා ආ පසු එයින් ආදායමක් ලබා ගැනීම වඩාත් සාර්ථක බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart