
අනුරාධපුර රෝහලේ ලිංගික අතවර නඩුව – සැකකරු අධිකරණයේදී තවත් ප්‍රකාශයක් කිරීමට යයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණුව ලබන විශේෂඥ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණය හමුවේ තවත් ප්‍රකාශයක් ලබාදීමට














