
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හැන්සාඩ් සකස් කිරීම සඳහා Google AI ඒකාබද්ධ කිරීමේ පද්ධතිය සාර්ථකව අත්හදා බලා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා පවසයි.
දැන් හඬ වාර්තා පිටපත් කිරීම සඳහා එම පද්ධතිය භාවිත කළ යුතුය.
“පාර්ලිමේන්තුවේ පැරැණි, අතින් ලියන ලද හැන්සාඩ් සහ රැස්වීම් සාරාංශ කිරීමේ පද්ධතිය නවීකරණය කිරීම සඳහා FinetechHQ විසින් @Google හි AI ඒකාබද්ධ කිරීමේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙහි නියමු පරීක්ෂණය බෙදාගැනීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. කමිටු දහයකට වඩා වැඩි ගණනක් හරහා පිටපත් කරන්නන් දින ප්රමාදයකට මුහුණදුන්නා. දැන්, AI තාක්ෂණය ඔස්සේ ක්ෂණික වර්තා, වාචික වාර්තා සහ ක්රියාකාරී ලකුණු ලබාදිය හැකි අතර, කාර්යක්ෂමතාවයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා. කණ්ඩායමට ප්රණාමය,” යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා X ගිණුමේ සටහනක් තබමින් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart