
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද නීතිය යටතේ මත්පැන් පානය කර රිය පැදවීම බරපතල වරදක් බවත්, එය වීසා අවලංගු කිරීමට හෝ අනාගත නුසුදුසුකමට හේතු විය හැකි බවත් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සියලුම එක්සත් ජනපද වීසා හිමියන්ට සහ අයැදුම්කරුවන්ට සිහිපත් කර ඇත.
බීමතින් රිය පැදවීම හා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් නීතිමය සහ සංක්රමණ ප්රතිවිපාක යන දෙකම ඇති කළ හැකි බව තානාපති කාර්යාලය එහි නිල X ගිණුමේ පළකර ඇති පණිවිඩයකින් අනතුරු අඟවා තිබේ.
“මත්පැන් පානය කර රිය පැදවීම එක්සත් ජනපද නීතියට පටහැනියි. ඔබ අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔබගේ එක්සත් ජනපද වීසා බලපත්රය අවලංගු කළ හැකි අතර, අනාගත එක්සත් ජනපද වීසා සඳහා ඔබ නුසුදුසු විය හැකිය. ඔබගේ වීසා තත්ත්වය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද නීතිවලට අනුකූල වීම ඉතා වැදගත් වේ,” තානාපති කාර්යාලය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart