
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරුගම්බේ සංචාරක කලාපය හරහා අඩ නිරුවතින් ඇවිද ගිය තායි සංචාරක කාන්තාවට පොතුවිල් මහේස්ත්රාත් ඒ.එල්.එම්. හිල්මි විසින් වසර පහකට අත්හිටවූ මාස එකහමාරක සිරදඬුවමක් නියම කරන ලදී.
ප්රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීම සහ මහජන කරදර ඇති කිරීම යන චෝදනා මත ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පළමු චෝදනාවට සති දෙකක සිර දඬුවමක් සහ දෙවැනි චෝදනාවට මාසයක සිර දඬුවමක් නියම කරන ලද අතර, චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු වසර පහකට එය අත්හිටවනු ලැබීය.
සඳුදා (14) පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයේ කාන්තා නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගන්නා ලදී.
එම කාන්තාව උඩු කය නිරුවත්ව එක් හෝටලයක සිට තවත් හෝටලයකට ඇවිදගොස් ඇති බැවින් මෙලෙස ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart