
දත් ඇත්තටම සුදුවෙන්නේ නෑ – වයිට්නින් ටූත්පේස්ට් පාවිච්චි කරන්න එපා – පෙර පාසල් දරුවන්ගෙන් සීයට 63කගේ දත් දිරලා
දත් සැබෑ ලෙසම සුදු නොවන බැවින් ඒවා සුදු කිරීම සඳහා වයිට්නින් දන්තාලේප භාවිතය නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට උපදෙස් දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්














