
ඇති තරම් මුදල් තියෙනවා | ජනතාවට සහන සලසන්න මුදල් බාධාවක් කරගන්නේ නැතුව වැඩකරන්න – ජනපති නිලධාරීන්ට කියයි
මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා “එක්ව කාර්යක්ෂම කටයුතු කරමු”යි ජනාධිපති අනුර කුමාර දිසානායක














