
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුව රට තුළට ඇතුළුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර 50ක් පමණ පහළින් නැගෙනහිර වෙරළට ආසන්නයේ ස්ථානගත වී ඇති බව පැවැසේ.
සුළි කුණාටුව වයඹ දෙසට බරව උතුරු දෙසට ඉතා සෙමින් ගමන් කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙමනිසා පවතින අයහපත් කාලගුණික තත්වය තවදුරටත් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart