
ලංකාවේ වැඩිහිටියන්ගෙන් ලක්ෂ 43කට හයි බ්ලඩ් ප්‍රෙෂර් | හැබැයි බෙහෙත් ගන්නේ ලක්ෂ 15යි
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලාංකීය වැඩිහිටියන්ගෙන් මිලියන 4.3ක් පමණ දෙනා අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර ඉන් කිසියම් ආකාරයක ප්‍රතිකාරයක් ලබා ගනුයේ මිලියන 1.5ක සංඛ්‍යාවකි.














