
ආපදා මෙහෙයුමට ගිය බදුල්ලේ ප්රා.ලේකම්ලා 3ක් ගැන කිසිම තොරතුරක් නැතිලු
බදුල්ල දිස්ත්රික්කයේ වර්ෂාවත් සමග සිදුවූ හදිසි ආපදාවලින් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයාබලා රාජකාරි කටයුතු සඳහා පිටවී ගිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන් තිදෙනකු පිළිබඳව සිකුරාදා (28දා) පස්වරුව වනවිටත්














