
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඛණ්ඩ සහන කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට කැමති ජනතාවගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටින්නේ නිල නොවන ඉල්ලීම් ගැන සැලකිලිමත් වන ලෙසත්, සත්‍යාපිත මූලාශ්‍ර හරහා පමණක් පරිත්‍යාග සිදුකරන ලෙසත්ය.
දිත්වා සුළි කුණාටුවෙන් පසු, මෙම අභියෝගාත්මක කාලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුව ඇත.
“ඔබ දායකත්වයක් ලබාදීමට කැමති නම්, අඛණ්ඩ සහන කටයුතු සඳහා ආරක්ෂිතව පරිත්‍යාග කිරීමට කැමති අය සඳහා කරුණාකර පහත සබැඳියේ සඳහන් නිල බැංකු තොරතුරු බලන්න. කරුණාකර නිල නොවන ඉල්ලීම් ගැන සැලකිලිමත් වන්න සහ සත්‍යාපිත මූලාශ්‍ර හරහා පමණක් පරිත්‍යාග කරන්න,” යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව මෙහි දැක්වෙන බැංකු ගිණුම් වෙත පමණක් මුදල් ආධාර පරිත්‍යාග කරන ලෙස මහබැංකුව පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart