
පුනරුත්ථාපනය කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වෘත්තීය පුහුණුව | ඊට පස්සේ රජයේ රැකියා | ළඟදීම කැබිනට් පත්‍රිකාවක්
පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුකර ඇති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඔවුන්ගේ පුනරුත්ථාපන කාලය අවසන් කිරීමෙන් පසු වෘත්තීය පුහුණුව ද ලබාදී රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවාගැනීමේ යාන්ත්‍රණයක්














