
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙවැනි පාසල් වාරයේ අවසන් අදියර සඳහා දිවයින පුරා පාසල් දෙසැම්බර් 16 වැනි දින නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
විශේෂ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කළේ, දෙසැම්බර් 08 වැනි දින පාසල් නැවත විවෘත කිරීමට මුලින් සැලසුම් කර තිබූ බවයි.
කෙසේවෙතත්, දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් තීරණය සංශෝධනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart