
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණයෙන් අවතැන්වූවන්ට හදිසි සහන සැපයුම් රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයක් අද අලුයම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණියේය.
ඉන්දීය රජය විසින් සපයන ලද සනීපාරක්ෂක කට්ටල සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු මෙම තොගය, උපදේශක (සංවර්ධන සහයෝගීතාව) මෛත්‍රී කුල්කර්නි, සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි සහ ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට නිල වශයෙන් භාරදෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර සහ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් ආධාර ලබාගැනීම සඳහා සහභාගී වූහ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart