
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක රජයෙන් නිකුත් කර ඇත.
ඒ අනුව පරිත්‍යාගශීලීන්ට පහත බැංකු ගිණුම් අංක හරහා සිය පරිත්‍යාග ලබාදිය හැකිය.
• විදේශ රටවල සිට අමෙරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් පරිත්‍යාග කරන්නන්ට
Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
සටහන් තීරුවේ – Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.
• වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් පරිත්‍යාග කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා…
Account Name – Deputy Secretary to the Treasury
Bank – Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX
• දේශීය පරිත්‍යාගශීලීන් සඳහා
Account Name – Deputy Secretary to the Treasury
Account No – 2026450
Bank – Bank of Ceylon
(ජනාධිපති මාධ්‍ය අංශය)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart