
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා දුම්රිය ස්ථාන රැසක් මේ වන විට අසීරුතාවට ලක්ව ඇති බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරන්නේ විශේෂයෙන්, රඹුක්කන සිට ඉහළට බදුල්ල දක්වා සහ මහනුවර සිට මාතලේ දක්වා ඇති දුම්රිය ස්ථාන රැසක විදුලිබලය ඇනහිට ඇති බවයි.
මේ අතර එම දුම්රිය ස්ථාන බහුතරයක අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විපතට පත් අදාළ ප්‍රදේශවල ජනතාව පැමිණ රැඳීසිටිති.
එහෙත් සන්නිවේදන කටයුතු ඇනහිටීම හේතුවෙන් විපතට පත් මෙම ජනතාවට හෝ දුම්රිය කාර්යමණ්ඩලවලට අත්‍යවශ්‍ය සහන සේවා ලැබී නැති බව පැවැසේ.
සහන සේවා කණ්ඩායම් සම්බන්ධ කරගැනීමේ හැකියාවක්ද බෙහෝ දුම්රිය ස්ථාන සතුව නැති බව වාර්තා වේ.
එමනිසා වහාම මෙම මාර්ගවල දුම්රිය ස්ථාන වෙත ආපදා සහන කණ්ඩායම් යොමුකරන ලෙස දුම්රිය කාර්යමණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart