November 28, 2025

මේ වන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර ත්‍රිකුණාමලයට කිලෝමීටර 50ක් පමණ පහළින් රට තුළ ස්ථානගතවී ඇති ‘දිත්වා’ සුළි කුණාටුවේ ගමන්මග මෙහි දැක්වෙන https://zoom.earth/ …උපකාරක ඔබට නිරීක්ෂණය කළ හැකිය.

‘දිත්වා’ සුළි කුණාටුව ඉතා සෙමින් රටේ උතුරු දෙසට ගමන් කරන ආකාරය එහි දැක්වේ.

පහත දිගු ඔස්සේ එය නිරීක්ෂණය කරන්න….

https://zoom.earth/maps/satellite/#view=6.707,80.139,6z

https://www.windy.com/-Hurricane-tracker/hurricanes?rainAccu,8.325,79.827,7,m:dRDaimf