November 28, 2025

අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබාදෙමින් පවතී.

යුද හමුදාව පවසන්නේ 20,500ක පමණ භට පිරිසක් ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් රට පුරා යොදවා ඇති බවයි.

මෙහි දැක්වෙන්නේ ගංවතුර හේතුවෙන් විපතට පත් පිරිසක් බේරාගැනීමට ගුවන් හමුදාව සිදුකරන මෙහෙයුමකි.