
හෝර්ටන් තැන්නේදී කෘමීන් සහ රසායනික ද්රව්ය සමඟ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
කෘමි නිදර්ශක, රසායනික ද්රව්ය සහ කුඩා සතුන් අල්ලා ගැනීමට භාවිත කරන උපකරණ සමග විදේශීය ජාතිකයන් දෙදෙනෙකු හෝර්ටන් තැන්න ජාතික වනෝද්යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.














