
මව සහ පියා රිමාන්ඩ් එකේ සිටියදී මියගිය දරුවාගේ සිරුර ගොඩගනී
අවිස්සාවේල්ල මහේස්ත්රාත් ප්රමෝද් ජයසේකරගේ නියෝගය පරිදි, දැරණියගල නූරියවත්ත ප්රදේශයේ සැකකටයුතු ලෙස මියගිය බවට වාර්තා වූ 14 හැවිරිදි පිරිමි ළමයකුගේ මළසිරුරක් අද (ජනවාරි 12) ගොඩගන්නා ලදී.














