
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුත්තලම-කොළඹ ප්රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, මියගිය අය අතර සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමියකු ද වේ.
තුවාල ලැබූවන්ගෙන් එක්අයකු ප්රතිකාර සඳහා හලාවත මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
මුන්දලම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart