
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිරිස්සේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නීතිඥවරයා ජනවාරි 16 වැනි දින දක්වා ප්‍රශ්න කිරීම සඳහා රිමාන්ඩ් භාරයට පත්කිරීමට අවසර ලබා දී ඇත.
සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙය සිදුවිය.
අත්අඩංගුවට ගත් තවත් නීතිඥයකු ඇතුළු අනෙක් සිව්දෙනා ද ජනවාරි 16 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
නීතිඥවරුන් දෙදෙනා ඇතුළු පස්දෙනාම මිරිස්ස හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
නීතිඥවරුන්ගෙන් එක් අයකුගෙන් කොකේන් මිලිග්‍රෑම් 800ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ නීතිඥවරුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන බව පොලිසිය තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart