
6 ශ්රේණියට අදාළ අධ්යාපන ප්රතිසංස්කරණ 2027 දක්වා කල්දැමීමට රජය තීරණය කරයි
6 ශ්රේණියට අදාළ යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණ 2027 දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ප්රකාශ කළේය. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී














