
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය තාන්ත්‍රික ධුර කාලය අවසන් වී ජනවාරි 16 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත ඇමාරිකානු තානාපතිනි ජූලි චන්ග් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(12) ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ.
මෙම හමුව අතරතුර, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් තානාපති චන්ග් දැරූ උත්සාහයන් පිළිබඳ ජනාධිපති දිසානායක සිය කෘතඥතාව පළ කර ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන් සඳහා එක්සත් ජනපද සහාය ලබා ගැනීමේදී ඇයගේ කාර්යභාරය ජනාධිපතිවරයා අගය කළ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා ඇයගේ දායකත්වය ද සිහිපත් කර තිබේ.
තානාපතිනි චන්ග් 2022 පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස සේවය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart