Skip links

හෙට රෑ කොළඹට මහා ගංවතුරක් | මේ ප්‍රදේශවලටත් දැවැන්ත ගංවතුර අවදානමක්(වීඩියෝ)

ඉදිරි පැය 24ක කාලයක් ඇතුළත දැවැන්ත ගංවතුර තත්වයක් ඇතිවීමට නියමිත ප්‍රදේශ වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සීතාවක,පාදුක්ක,හෝමාගම,දොම්පේ,බියගම,කඩුවෙල කොලොන්නාව,කැලණිය,වත්තල සහ කොළඹ හඳුනාගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව
This website uses cookies to improve your web experience.