
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්පැන් බෝතලයක් සහ රුපියල් තිස්දහසක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත බීට්ටු වන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පෙරේදා (12දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
හුලංනුගේ ප්රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
පැමිණිලිකරු වගා කටයුතු සිදුකරන ඔහුගේ සහ බිරිඳගේ නමට වෙන් වෙන් වශයෙන් ඇති අක්කර 4ක ඉඩමෙන් නෙළුම්වැවයාය නමැති රක්ෂිතයට වෙන්කර ඇති කොටසේ පැමිණිලිකරු විසින් වගා කටයුතු සිදු කිරීමේ වරදට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් තිස් දහසක් සහ ගල් වර්ගයේ අරක්කු බෝතලයක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව පැමිණිල්ලේ දැක්වේ.
එසේ මුදල් සහ අරක්කු බෝතලය ලබාගැනීමේ චෝදනාව මත හුලංනුගේ බීට්ටු වන නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු බීට්ටු වන නිලධාරියකු ඔහුගේ කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart