
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙරේදා (12) පෙනී නොසිටීම හේතුවෙන් වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන විසින් ව්‍යාපාරිකා තිළිණි පියුමාලිට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කෙරිණි.
හෝමාගම අධිකරණයේ පැවැති නඩු කටයුත්තකට පැමිණි අවස්ථාවේදී එහි දිසා අධිකරණයේ සිතාසි නිකුත් කරන්නාට බැණ තර්ජනය කිරීම හා රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ පෙරේදා (12) මේ නඩුව කැඳවා තිබිණි.
එහෙත් විත්තිකාර තිළිණි පියුමාලි එම නඩු කටයුත්ත සඳහා සහභාගි නොවීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම නඩුව සඳහා තිළිණි පියුමාලි වෙනුවෙන් කිසිදු නීතිඥයකු ඉදිරිපත් වී නොසිටි අතර වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන නියෝග කළේ එම නඩුව යළි ජුනි 15දා කැඳවන ලෙසටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart