
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක අතර හමුවක් රහසේ සිදුව ඇති බව සජබ වාර්තා සඳහන් කරයි.
මෙම හමුව සිදුව ඇත්තේ, ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බු ක්ලබ්හිදී බව පැවැසේ.
මීට පෙර සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ රුවන් විජේවර්ධන හමුවූයේද මෙම ස්ථානයෙදිමය.
මීට පෙර කොළඹ සජබ නාගරික මන්ත්‍රීවරයකු වන තරංග අතුරලියගේ ජංගම දුරකතනය හරහා රනිල් සහ සාගල සජිත්ට ඇමතුමක් ගෙන නව වසරට සුබපතා තිබිණි.
තමන්ට සජිත්ව හමුවිය යුතු බව එම ඇමතුමේදී සාගල පවසා ඇතැයි දැනගන්නට තිබේ.
ඒ අනුව සජිත් සාගලට දැනුම් දී ඇත්තේ කලම්බු ක්ලබ්හිදීම එම සාකච්ඡාව පැවැත්වීමට හැකියාව පවතින බවය.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම සාකච්ඡාවේදී හුවමාරු කරගැනුණු අදහස් අනාවරණය කිරීමට සජිත් පාර්ශ්වය කටයුතු කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart