
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැයට කිරුළ වැඩසටහනේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 700 ක වංචාවක් සම්බන්ධයෙන් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඉන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, 2012 වසරේදී අනුරාධපුර ඔයාමඩුවේදීත්, 2013 වසරේදී අම්පාර හාඬි උසස් තාක්ෂණ ආයතනයේත් පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයට අදාළව මෙම පැමිණිල්ල ගොනුකළ බවයි.
ඊට අදාළ ගෙවිම් ලේඛන බව පවසමින් ලේඛන කිහිපයක් ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ, දැයට කිරුළ වෙනුවෙන් සැකසූ තාවකාලික ඉදිකිරීම් සඳහා ද පැවැති ආණ්ඩුව මිලියන ගණනින් මුදල් වැයකර ඇති බවයි.
සමරු ඵලකයක් සඳහා පමණක් රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලක් වැයකර ඇතැයි ද ඔහු අනාවරණ කළේය.
එමෙන්ම ඔහු කියා සිටියේ ශිරන්ති රාජපක්ෂ මෙන්ම එවක රජයේ හිටපු නිලධාරීන් රැසක් ද දැයට කිරුළ මුවාවෙන් ඔවුන්ගේ විවිධ ව්‍යාපාර සඳහා වාසි ලබාගෙන ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart