
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හේතුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ ඉලක්ක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.
මෙම මස අගදී IMF කණ්ඩායමේ සංචාරය අතරතුර අයවැය සහ ආර්ථික ප්රක්ෂේපණ සකස් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බව ඔහු පැහැදිලි කළේය.
වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 8 කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කළද, ව්‍යසනයේ බලපෑම තක්සේරු කිරීම සඳහා IMF පස්වැනි සමාලෝචනය කල්දමා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart