
හරිනිට එරෙහි අපහාසාත්මක ප්‍රචාර හෙළාදකිමින් විද්වත්තු පිරිසක් ප්‍රකාශයක් නිකුත්කරති
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව අපහාසාත්මක සහ පෞද්ගලික ප්‍රහාර එල්ලකිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරය හෙළාදකිමින් විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ සාමාජිකයන් පිරිසක් ප්‍රකාශයක් නිකුත් කර














