
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
LTTE හිතවාදීන් සහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් විවිධ විරෝධය පළකළද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග එක්සත් රාජධානියට පැමිණි කණ්ඩායම ‘සැපසේ සිටින බව’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන මිලින්ද රාජපක්ෂ පවසයි.
එරටදී මීවිතකින් සප්පායම් වන ඔහු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇතුළු කිහිපදෙනකුගේ ඡායාරුපයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කරමින් මිලින්ද රාජපක්ෂ මෙසේ සඳහන් කර ඇත.
“කොටි බිරුවට ජෙප්පො ඇඩුවට බයියො ලන්ඩනේ ඉන්නෙත් සැපේ!”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart