
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරමැදිරියේ රඳවා සිටි 24 හැවිරිදි තරුණයෙකුට මත්ද්‍රව්‍ය මුසුකර කිරි තේ ලබාදීමට උත්සාහ කළ 22 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
එම සැකකාරිය විසින් රැගෙන එන ලද සැන්විචය තුළ සූක්ෂම ලෙස බහා තිබූ මත්කරලක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් පොලිස් සිරිමැදියේ රඳවා සිටියදී, ඔහුගේ පෙම්වතිය බව කියන සැකකාර තරුණිය ඊයේ (22) දහවල් එම තරුණයා බැලීම සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි.
තරුණයා සමග මඳ වේලාවක් කතාබස් කර පොලිස් නිලධාරීන්ගේ අවසරය පරිදි, කුඩා ඉටි බෑගයකින් බටයක් සහිත කිරිතේ එකක්ද, සැන්විච් ද රැගෙන පොලිසියට පැමිණීමේදී, ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකාරිය රැගෙන එන ලද කිරිතේ සහ සැන්විච් පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart