
ගංජා-අයිස්-බාබුල්-හෙරොයින් මොනවා ගහලා හිටියත් විනාඩි දහයෙන් බඩු මාට්ටු | මෙන්න අද ඉඳන් පටන්ගත්තු අලුත්ම වැඩේ
රට පුරා ආරක්ෂිත, මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රවාහන පද්ධතියක් සහතික කිරීම අරමුණු කරගත්, පොදු ප්‍රවාහන රියදුරන් සඳහා නව මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් අද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මට්ටක්කුලිය














