
ජනරජ දිනය සමරන්න නාමල්ට ඉන්දියාවෙන් ටුවර් එක ලැබිලා | තවත් සජබ-පොහොට්ටු සෙට් එකක් එක්ක ඔඩිසා යනවලු
ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වැනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන














