
‘තමිල් අරසු කච්චි’ බෙදන්නට ට්‍රයි කරන බවට ජනපතිට චෝදනා | දෙන්නෙක් කඩාගන්න හදනවලු
උතුරේ ප්‍රධාන දේශපාලන බලවේගය බිඳ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක උත්සාහ කරන බවට ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නියෝජ්‍ය නායක සී.වී.කේ. සිවඥානම් චෝදනා කර තිබේ.














