
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ ජනමාධ්‍යවේදී සඳරුවන් සේනාධීර ඇප මත මුදාහැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අද (12) අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, එහිදී ඔහුට ඇප ලැබිණි.
2016 නොවැම්බර් 25 වැනි දින ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර විසින් අන්තර්ජාතික පොලිසිය හරහා නිකුත්කරන ලද වරෙන්තුවක් මත පදනම්ව සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම සිදුකරන ලද අතර, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා මත වහාම රඳවා තබාගැනීමට නියෝග කරන ලදී.
ලංකා ඊ නිවුස් කාර්යාලයට එල්ල වූ ගිනිතැබීම සහ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමෙන් පසු සඳරුවන් සේනාධීර 2010 දී ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති අත,ර දේශපාලන රැකවරණ යටතේ එක්සත් රාජධානියේ ජීවත් විය.
මෑත වසරවලදී ඔහු ජාතික ජන බලවේගයට සහාය දුන් බවට ද ප්‍රසිද්ධය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart