
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ පැවති හමුවකදී එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමඟ වරාය සහ සිවිල් ගුවන් සේවා අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් සේවා අංශවල සහයෝගීතාව ගවේෂණය කිරීම සඳහා අමාත්‍ය කරුණාතිලක සමඟ පැවති හමුව අගය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයට අනුව, මෙම අංශවල තීරණාත්මක යටිතල පහසුකම් ශක්තිමත් කිරීම වෙළඳාම සහ ආර්ථික වර්ධනය වැඩිකිරීමට සහාය වන අතරම වඩාත් ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයකට දායක වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart