
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වහාම නිවැරදිව කළ යුතු බව රවී පෙන්වාදෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් එහි සේවකයන්ට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමට තිබූ අවස්ථාවට යම් බාධාවක් එල්ල වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක














