
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලය නැවත ලබාගැනීම සඳහා විශාල සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.
“අපට බලය නැවත ලබා ගැනීම සඳහා විශාල සැලැස්මක් තිබෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධවෙනවා” ඔහු පැවසුවේ, මෙම අලුත් අවුරුද්දේ සැලසුම් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම වෙනස සඳහා සූදානම් බව මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
අන්තර්ජාතික කම්කරු දිනය වෙසක් උත්සවයට සමගාමීව යෙදෙන බැවින්, මෙම වසරේ පොදුජන පෙරමුණ මැයි දින රැලියක් නොපවත්වන බවද මහින්ද රාජපක්ෂ නිවේදනය කළේය.
“අපි මැයි දින රැලියක් පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට, අපි ආගමික වතාවත් සමඟ දිනය සමරනවා” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart