
අකුරේගොඩ ද්විත්ව ඝාතනය| දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන් බව කියන නිවසේ හිමිකරු අත්අඩංගුවට
අකුරේගොඩ සුපිරි වෙළඳසැලක වාහන නැවැත්වීමේ ස්ථානයකදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන් බව කියන නිවසේ හිමිකරු අත්අඩංගුවට














