
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කන්ජිපානි ඉම්රාන්’ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් Ceylonwire.lk වෙත පැවැසීය.
පොලිස් වාර්තාවලට අනුව, බුද්ධි තොරතුරු මත සඳුදා (20) ජා-ඇල, කලා පාර ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම සැකකරු කොළඹ 15 හි පදිංචි 38 හැවිරිදි අයෙකු බව පැවැසේ.
ඔහු දැනට විදේශගතව සිටින බව කියන කන්ජිපානි ඉම්රාන්ගේ සහචරයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂණ පවත්වන බව වාර්තා සඳහන් කරයි.
මේ අතර කොළඹ ආශ්‍රිතව බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart