
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු බැඩ්මින්ටන් සංගමය මගින් තායිලන්තයේ පැවැත්වීමට නියමිත කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් මැයි මස 19-24 දක්වා පැවැත්වීමට නියමිත අතර 2026 අප්‍රේල් 21 ඒ සදහා අයැදුම් කළ හැකි අවසන් දිනය වේ.
පසුගිය දින කිහිපයේම ක්‍රීඩකයන්ගේ මාපියන් මෙම තරගාවලිය සදහා සිය දරුවන් තම මූල්‍ය දායකත්වයෙන් සහභාගී කරවීමට මහත් පරිශ්‍රයක් දැරුවද බැඩ්මින්ටන් සංගම්වල පවතින ගැටලු හේතුවෙන් මේ වන විටත් ඒ සදහා අයැදුම් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇත.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා පවසන්නේ, මෙය පාසැල් සංගමය මගින් සිදුකළ යුත්තක් බවයි.
එහෙත් පාසැල් බැඩ්මින්ටන් සංගමය පවසන්නේ එය ඔවුන්ට අදාළ කාර්යයක් නොවන බවයි.
මෙවැනි තත්වයක් තුළ දරුවන් කෙතරම් දක්ෂතා දැක්වුවත්, කෙසේ හෝ මුදල් සොයාගෙන මූල්‍යමය දායකතවයද ලබාදීමට මාපියන් කටයුතු කළත් තරගාවලිය අහිමිවන පරිසරයක් නිර්මාණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart