
‘ලොකු පැටීගේ’ මැනේජර් කපුවාගේ බැංකු ගිණුම්වල තොරතුරු හෙළිවේ
මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුට සම්බන්ධ පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව නිලධාරීන් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ. නඩුව














