
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශේෂ කාර්ය සාධක බලකාය (STF) සඳහා ඇවන්ට්ගාඩ් සමාගමෙන් යතුරුපැදි ලබාගන්නා බවට පළ වන ප්‍රකාශ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැහැදිලි කර ඇත්තේ, ඇවන්ට් ගාඩ් සමාගම විසින් ඉදිරි වසර 15 සඳහා නඩත්තු කටයුතු සමඟ 450cc එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි 50ක් නොමිලේ ලබාදෙන බවට සමාජ මාධ්‍යවල පළවන ප්‍රකාශ “සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත” බවයි.
එවැනි යෝජනාවක් හෝ ඉල්ලීමක් නොමැති බව පොලිසිය අවධාරණය කරන අතර අන්තර්ජාලය හරහා සංසරණය වන සාවද්‍ය තොරතුරු මගින් නොමඟ නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart