
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු සම්භවයක් ඇති මලෛයගම් වතු දෙමළ ප්‍රජාව සඳහා ක්‍රියාත්මක වන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් අද (20) උදෑසන නුවරඑළියේ සංචාරයක නිරත විය.
“ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව සඳහා ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ස්ථාන නැරඹීම සඳහා අද ශ්‍රී ලංකාවේ නුවරඑළියට පැමිණීම ගැන මම සතුටු වෙමි,” යනුවෙන් ඔහු ‘X’ හි සටහනක සඳහන් කළේය.
නුවරඑළියේ සිදු කරන මෙම සංචාරය ඔහුගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරයේ කොටසකි.
උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති හරිනි අමරසූරිය සමඟ ඊයේ(19) සාකච්ඡා පැවැත්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart