
ණය ප්රතිව්යුහගතකරණයෙන් බැංකුවලට වෙන පාඩුව බිලියන 97කට වැඩියිලු
ණය ප්රතිව්යුගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නැතැයි ආණ්ඩුව පැවසුවද, රජය විසින් දේශීය ණය ප්රතිව්යුහගතකරණය කිරීම හේතුවෙන් මෙරට බැංකුවලට සිදුවන පාඩුව රුපියල් බිලියන 97කට වැඩි බව













