
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් තම පෞද්ගලික රථය එම කාර්යාලයේම සිටින වෙනත් නිලධාරියෙක්ට කුලී පදනම යටතේ ලබාදීමෙන් අනතුරුව එම නිලධාරියා කාර්යාලයේ වාහන සංචිතයේ වාහනයක් භාවිත කරන බව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව, අදාළ නිලධාරියා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් භාවිත කර ඉන්ධන දීමනාවක් ලබා ගැනීම පමණක් නොව, තමන්ගේම වාහනයක් කුලියට දීමෙන් අමතර ආදායමක් ද උපයා ගෙන තිබේ.
මේ අතර, වාහනය කුලියට දී ඇති නිලධාරියා ජනාධිපති කාර්යාලයේ ප්‍රධානීන්ට ලිඛිතව දන්වා ඇත්තේ, තමන් දැනට කුලී රථයක් භාවිත කරන බැවින් තමන්ට වාහනයක් සහ ඉන්ධන දීමනාවක් ලබාදෙන ලෙසය.
මෙසේ කාර්යාලයේ නිළධාරීන්ට පෞද්ගලික වාහන කුලියට ලබාදීම සමහර නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන ‘ව්‍යාපාරයක්’ ලෙස ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර ඇත.
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart