
“මගේ පමාව ගැන නෙමෙයි, ඔබට හොඳ රටක් ලබාගන්නේ කොහොමද කියල බලන්න” – බ්‍රහ්මවන්සෝ හිමි කියති(වීඩියෝ)
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ප්‍රභූ විවේකාගාරයේ කාර්ය මණ්ඩලය විසින් නියමිත වේලාවට ගුවන් යානයට රැගෙන නොයෑම නිසා තමාට ශ්‍රී ලංකාවේදී ගුවන් යානයක් මගහැරී ගිය ආකාරය












